(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයින් තවත් 867 දෙනකු අද (3) දිනයේ දී වාර්තා විය.
ඒ අනුව දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1923 ක් දක්වා ඉහළ ගිය අතර මෙය දිනකදී වාර්තා වූවැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වේ.
මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,13,676 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd