
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසා නවගමුව කොරොතොට ප්‍රදේශයේ නිවසකට පැමිණ පුද්ගලයකු පිටතට රැගෙන ගොස් තුන්අඳහේන මහවල පාලම අසලදී හිසට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය පැද වූ පුද්ගලයා අනුරාධපුරය හූරිගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වර වර්ගයේ ගිනි අවිය , ජීව උණ්ඩයක් , හා ජීව අත් බෝම්බයක් කොරටට පාඩු රබර්වත්තක සඟවා තිබීයදි සැකකරුගේ ප්‍රකාශ මත පොලිසිය මගින් සොයාගෙන ඇත.
සැකකරුගේ වැඩිදුර ප්‍රකාශ මත හිස් පතුරම් කොපු තුනක් කටුනායක ප්‍රදේශයේ බෝඩිමක වහලයක සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරතොට ඝාතනයේ පැදිකරු අල්ලයි
Indhika Wednesday, 14 February 2024 05:39 AM
"පාඩු"රබර් වතු විකුනන්න තිබේ