
(යොහාන් භාසුර)
ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාගේ කාර්යාලයේ කාර්යසහයකයකු ‘කොවිඞ් 19’ ආසාදිතයකු යැයි හදුනාගැනීමත් සමඟ එම කාර්යාලයේ සෙසු සේවක සේවිකාවන් නිරෝධායනයාට ලක්කර තිබේ.
ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු එම කාර්යාලයේ සෙසු සේවක සේවිකාවන් පී.සී.ආර්. පරීක්‍ෂණවලට යොමුකර ඇති බව ද දැනගන්නට තිබේ.
කොළඹ 07 පිහිටි ක‍්‍රීඩා අමාත්‍යංශයේ සේවික සේවිකාවන් 10 කට ආසන්න සංඛ්‍යාවක් ‘කොවිඞ් 19’ ආසාදිතයන් යැයි මේ වන විටත් හදුනාගෙන ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd