යුරෝපා ශ්‍රී ලංකා කරාටේ සංවිධානයේ මෙහෙයවීමෙන් කරාටේ පුහුණු වැඩමුළුවක් හංවැල්ල පළාත් සභා ශාලාවේදී පැවැත්විණ. ඉතාලියේ වෙසෙන යුරෝපා ශ්‍රී ලංකා කරාටේ සංවිධානයේ නිර්මාතෘ රෝහණ විජේමාන්න මහතා මෙම වැඩමුළුව මෙහෙයවීය.
මෙම වැඩමුළුව සංවිධානය කිරීමේදී හංවැල්ල පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක කමිටුව සහයෝගය දැක්වීය. වැඩමුළුවට සහභාගි වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ‘ලංකාදීප’ පුවත්පතේ අනුග‍්‍රහයෙන් සහතික පිරිනැමීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd