මේ පුදුම විය යුතු වීඩියෝවක්ද, සතුටු විය යුතු වීඩියෝවක්ද කියා නිසි හැඟීමක් ඇති කරගත නොහැකි වෙනස් මානයක වීඩියෝවකි. මෙහි ඇත්තේ කුඩා දරුවන්ගේ ආත්මාරක්ෂක පුහුණු පන්තියක වීඩියෝවකි. මෙහි සිටින කුඩා දරුවා සිය පළමු කරාටේ ශ්‍රේණිය හෙවත් සුදු පටිය පලඳින්නට මොහොතකට පෙර ගන්නා ලද සේයාරුවක් මෙහි වෙයි. එහි හැඟීම ඔබට මබ වෙන්ව දැනෙනු ඇත.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd