කූරගල පුරා විද්‍යා රක්ෂිතයක වාර්ෂික පූජාවකට බාධා කිරීමට සංවිධානාත්මක කණ්ඩායම් පැමිණෙන බවට ලද ආරංචියක් අනුව ආරක්ෂාව තහවුරු කළ බව පොලිසිය කියයි.
අතිරේක පොලිස් බලඇණි ගෙන්වා බළන්ගොඩ කල්තොට මාර්ගයේ තංජන්තැන්න හන්දියේ සිටම ආරක්ෂාව තර කළ බවත් හදිසි තත්ත්වයක් මර්දනය කිරීමට අවශ්‍ය තරම් පොලිස් නිලධාරීන් සීරුවෙන් තබා ඇති බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල බෞද්ධ අපිට අසාධාරණයක් නොවීමට වගකිවයුතු අය වගබලාගත යුතුය (නි)
මේ පුජාවට ඇවිත් තියන්නේ කවුද? (හේ)
කුරගල ඉපැරණි බෞද්ධ උරුමයකි එම නිසා එය බේරා ගත යුතුයි.(හේ)
කූරගල පුරා විද්‍යා රක්ෂිතයේ වාර්ෂික පුජාව පවත්වන්නේ මල් පහන් සුවඳ දුම් වලින් ද? (හේ)