සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්දින කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වන අද (17 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 62 ක් ලබා සිටියේය. පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 308 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායම දෙවැනි දිනය අවසානයේ ලබා සිටි ලකුණු සංඛ්‍යාවෙන් තම ඉනිම නතර කළ අතර ලකුණු 134 ක මුල් ඉනිමේ වාසියක් ලබාගත්තේය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල අද දිවා ආහාරය වන විටත් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 72 ක් ඈතින් සිටියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd