කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (16 වැනිදා) පැවැති ශ්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයේදී භාණ්ඩාගාරික තනතුරට නුස්කි මොහොමඞ් මහතා තේරී පත්විය.

උප සභාපතිවරුන් ලෙස කේ. මතිවානන් සහ මොහාන් ද සිල්වා යන මහත්වරු තේරී පත්වූහ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නව නිලධාරී (2013-  15) මණ්ඩලය

සභාපති :- ජයන්ත ධර්මදාස මහතා (නිතරගයෙන්)
ලේකම් -: නිෂාන්ත රණතුංග මහතා (නිතරගයෙන්)
උප සභාපතිවරු : කේ මතිවානන් (ඡුන්ද 113* සහ මොහාන් ද සිල්වා (81) යන මහත්වරු
භාණ්ඩාගාරික :- නුස්ති මොහොමඞ් මහතා (ඡුන්ද 87)
උප ලේකම් -: හිරන්ත පෙරේරා මහතා (ඡුන්ද 75)
උප භාණ්ඩාගාරික :- අජිත පැස්කුවෙල් මහතා (ඡුන්ද 71)