(යොහාන් භාසුර )
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019-2021 කාලය පරිච්ඡේදය සදහා නිලධාරීන් පත්කරගැනීමෙි නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශාලාවේදී මීට සුඵ මොහොතකට පෙර ආරම්භ විය.
මේ වන විට විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබේ.
මෙම අවස්ථාවට සභාපති ධූර අපේක්ෂකයන් වන ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ෂම්මි සිල්වා යන මහත්වරුන් ඇතුළු ක්‍රීඩා සමාජ නියෝජිතයෝ පැමිණ සිටිති.
අමාත්‍ය අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වී සිටිති.



(ඡායාරූප - චතුර එස් කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd