(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවිය හැකි දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් දඬුවම් දීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය.
ඒ අනුව මුදලට කරන පවාදීම , ඔට්ටු අනුව තණතිලි වෙනස් කිරීම ඇතුළු දෑ සාපරාධි අපරාධ නීතියට ඇතුළත් කර දඬුවම් දීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තවත් සල්ලි කන වැඩක්. මේකට වියදම් කරන්නේ කාගේ සල්ලිද?
මෙයා මොන කවුද ක්‍රිකට් තරඟ පාවා දීම ගැන නීති හදන්න.
අයි සී සී එක කරන්න ඕනි දේවල්නේ මේවා. නීති සම්පාදනය කරලා කෝටි දෙක තුනක් ගියා කියයි.
එකත් හරියට පළාත් සභා හා පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීම හා සිමා නිර්ණය කළා වාගේ තියේවි. ඊට වැඩිය හොද නැද්ද දන්නේ නැහැ පුළුවන් කෙනෙකුට හරියට කරන්න දීලා පැත්තකට වෙන එක.ඒක තමයි මෙයාට ලංකාවේ ක්‍රිකට් වලට කරන්න පුළුවන් ලොකුම සේවය.