අන්තර්ජාතික ක‍්‍රිකට් තරග පැවැත්වෙන අවස්ථාවේදී ක‍්‍රීඩාංගණ තුළ විශාල ශබ්දයක් ගෙනදෙන පරිදි ඝෝෂාකාරී නළා පිඹීම තහනම් කරනු ලැබ ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය නිවේදනයකින් කියැවේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් මෙම තීරණය ගනු ලැබ ඇත්තේ පේ‍්‍රක්‍ෂකාගාර වල සිටින බහුතර පේ‍්‍රක්‍ෂකයාගේ සුව පහසුව පිළිබඳ අවධානය යොමු කරමින් නමුත් බෑන්ඞ් කණ්ඩායම් වාදනය තහනම් කිරීමක් මෙයින් අදහස් නොකෙරෙන බවත් එම මාධ්‍ය නිවේදනයන් වැඩිදුරටත් කියැවේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්....(ස)
තව ටික දවසකින් බලන්න යන එකත් නවත්වයිද දන්නේ නැහැ (දී)
ඒක හොද අදහසක් (අ)
කොඩි වනන්නත් තහනම් කරාවිද ??? (ස)
ටිකට් ගන්න වෙන එකත් තහනම් කරන්න බැරිද? (නි)