කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මණ්ත‍්‍රණ ශාලාවේදී දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා කි‍්‍රකට් වාර්ශික මහ සභා රැස්වීමේදී ඉදිරිපත්කරන ලද ගිණුම් වාර්තාව සභා සම්මත විය.
එය සත්‍ය වාර්තාවක් යැයි කී‍්‍රඩා සමාජ නියෝජිතයකු වන කාරියවසම් මහතා විසින් යෝජනා කරන ලද අතර බදුරලිය කී‍්‍රඩා සමාජයේ සුමිත් ආර්. පෙරේරා මහතා විසින් ස්ථීර කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd