කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රන ශාලාවේදී දැන් පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්ෂික මහ සභා රැුස්වීමේදී ඉදිරිපත් කරන ලද ගිණුම් වාර්තාව පිළිගත නොහැකි යයි සමාජිකයෝ ප‍්‍රශ්ණ කරති. රැස්වීම අද පෙරවරු 10.30ට ආරම්භ වූ අතර ගිණුම් වාර්තාව පිළිගත නොහැකිය යන කරුණ මත විවාදය පැයකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ භාණ්ඩාගාරික කෝ ඇමතිතුමා.(නදී)