(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාවේදී පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව සහ ‘බෝන් අගේන්’ආගමෙන් ක්‍රිකට් කණ්ඩායමට ඇති බලපෑම පිළිබඳව පරීක්‍ෂණ කළ පංච පුද්ගල කමිටු වාර්තාව නීති උපදෙස් සඳහා නීතිපතිවරයාට අද (16) යොමු කළ බව ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්වරයා එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකළ බව කී එම නිලධාරියා නීතිපතිවරයාගේ උපදෙස් සහ නිර්දේශ මත ඉදිරි පියවර ගැනීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව ද වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
246
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රිකට් කණ්ඩායමේ වාර්තාව නීතිපතිට