හිටපු මහජන ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදී.
හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා නව රජයේ කැබිනට් අමාත්‍යවරයා ලෙසත් මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.
හිටපු මහජන ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදී.
හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා නව රජයේ කැබිනට් අමාත්‍යවරයා ලෙසත් මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිබුණාට වඩා ගැටලු වැඩි වෙයි....
මහනුවර සංවර්ධන අැමති? ඵතකොට අනිත් අාසනවල අැමතිල කෝ?
දිගටම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මහා මාර්ගයේ තියන්න වගේ ලෑස්තිය. විද්‍යාත්මක පදනමකින් බෙදනවා කියලා නේද කිව්වේ?
මේ මනුෂ්‍යාගෙන් නම් මේ ඇමතිකම් දෙකම ගලවපු එක හොඳයි. එහෙත් මහනුවර සංවර්ධනයට විතරක් මොකටද ඇමතිවරු පාර්ලිමේන්තුවේ පසුපස ආසනයකට යැව්වා නම් ඉවරයිනේ...
පහුගිය ආණ්ඩුවෙන් මහනුවරට කිසිදෙයක් නොකළ නිසා මහනුවර සංවර්ධනයට කැබිනට් ඇමතිකමක් දුන්න එකේ වරදක් නෑ.
ඕක තමයි වෙන්නේ, මාරු කරන්න හේතුව මොකක්ද? වෙනසක් ඇති වෙනවාද? එහෙට මෙහෙට පනින්නේ එකම සෙට් එකක්නේ...
නිවට නියාලු ආප්ප කතා කියපු කෙනා මේවට මොනවා කියයිද? ඒ අමාත්‍යංශවලටත් වර්ගයා බුරුතු පිටින් පුරවා ගනියි.
ඇයි මහනුවරට විතරක් ඇමතිවරයෙක්? නැතුව මෙයාට මොකක් දෙන්නද? එහෙම දෙනවා නම් දෙන්න වෙන්නේ "ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්" කියන එකනේ. මේ ගොනාට නම් ඒක හොදට ගැළපෙනවා.
සනත්, අනෙක් පළාත්වල සංවර්ධනය අවසන් නිසා ඉතිරි වී ඇත්තේ මහනුවර පමණයි...ඉන් පසු සිරි ලංකාව තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් නොව හතරවන ලෝකයට වැටෙනු ඇත...
මේක හරියට සොරුන් දෙදෙනෙක් අතර සිදුවූ ගණුදෙණුවක් වගේනේ...
ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කිවුවා සේම "ඕන සිව්පාවකුට තනතුරු දැරිය හැක" යන්න මනාව ඔප්පු කර ඇත...
රටම උකස් කරපු තක්කඩි දෙන්නෙක් දෙපැත්තට මාරු කරලා දැන් නම් රට හරිමගටම වැටිලා එදා ඉඳලම යුද්ද කරලා කොටි පරද කරපු රනිල් දැන් නීතිය හා සාමය ඔය ෆොන්සේකාට පුළුවන් කොහේ හරි ගමක තියෙන බෝක්කුවක් කණුවක් කපන්න එන්න කියන්න නේද ? කොහොම උනත් මහින්දව තරහ කරගන්න බැහැනේ ආයුබෝවන් එමනුස්සය නිසානේ මම අද මෙහෙම හරි ඉන්නේ බටලන්දෙන් කොහොම හරි චන්ද්‍රිකාත් එක්ක අකතුවෙලා මව ගොදදල දුන්නනේ
අරනායක සිද්දියේදී තම වර්ගයාට පමණක් සහන සැලසු මේ පුද්ගලයාට මෙවැනි වගකිවයුතු ඇමතිකමක් දීම ජනතාව අනුමත නොකරනු ඇත. එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වීමට ප්‍රදාන හේතුව මොහුමය, මොහු මහා ලේකම් හැටියට මොහු ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් සිංහල ජනතව පක්ෂයෙන් ඈත් වුණා.
පක්ෂ නායක කම සජිත් ප්‍රේමදාස මහත්තයට දීල උප නායක කම නවීන් දිස්සනයක මහත්තයට දුන්න නම් හොද සක්තිමත් පක්ෂයක් ගොඩනගා ගන්න පුළුවන්.
තණකොළ බූරුවත් කනවා, ගොනත් කනවා. වෙනසක් නැහැ.