වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (19) දහවල් 11.01ට පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස වැඩ භාර ගත්තේය.
ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.
කිරිඇල්ල මහතා වසර 27ක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංක මනුස්සයෙක්. හොරකම් නොකරන කෙනෙක්. රටට ඕනෑ මේ වගේ නායකයෝ (නි)
මේක දැක්කහම අර එතුමා යුද්ධ කාලේ කිවුව කතාවක් මට මතක්වුණෘ (නි)
පාර්ලිමේන්තුවේ වැදගත් විදිහට හැසිරෙන උගත් නිහතමානී මහත්මයෙක්. තනතුරේ ගරුත්වය රැකෙන පරිදි කටයුතු කිරීමට ශක්තිය හා ධෛර්ය ලැබේවා (නදී)
ඔබට සුබපැතුම්! (නි)
රට බේරගත්ත වීරයන්ට ගොනා කියපු කෙනාට නියම තැන හම්බවෙලා තියනවා. (නදී)
හපොයි. දැන් මෙයා යුද්ධ කරන්න පටන් ගනියි ද දන්නේ නෑ. මේ වගේ අයට ඡන්දෙ දෙන්නත් හරක් ඉන්නවනෙ මේ රටේ. (නදී)
මෙයත් ජනපතිට අපහාස කල කෙනෙක්. ලැජ්ජයි (නදී)
නියමයි, ඕන ගොනෙකුට යුද්ධය කරන්න පුලුවන් කීවේ මෙයා නේද ? (නදී)
දැන්තමයි නියම මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ. ඔබට සුබ පැතුම්! (නි)
ඔබට සුභ පැතුම්.(හේ)
කිරිඇල්ල කියන්නේ අවංක නිහතමානී , සල්ලි වලට කෑදර නැති මනුස්සයෙක් (නි)
අපේ හමුදාවට මෙසේ අපහාස කල අය, පාර්ලිමේන්තුවේ සභා නායක පදවිය තබා, අපේ හමුදා සෙබලෙක්ගේ සපත්තුවේ ලේස් එක ගැටගහන්න තරම් ඔහුවත් වටින්නේ නැත. (නදී)