මුන්දලම, නවදන්කුලමේදී කිරි ඉබ්බන් තුන් දෙනකු ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම කිරි ඉබ්බන් අල්ලා වෙනත් ප්‍රදේශවලට අධික මිලකට අලවි කිරීමට රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සැකකරුවන් තිදෙනාම වයස අවුරුදු 25 ට අඩු තරුණයින් බවද පොලිසිය පවසයි.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ කිරි ඉබ්බා ආරක්ෂිත සත්ත්වයෙකි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd