සොරුන් කෞතුකාගාර ගොඩනැගිල්ලේ වහලයේ උළු ගලවා කඹයක ආධාරයෙන් ප්‍රදර්ශන භාණ්ඩ තිබූ කුටියට බැස ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි. මේ සොරකම සැලවූ විගස මාධ්‍ය ඇතුළු විශාල පිරිසක් කෞතුකාගාර අසලට රස්වූ නමුත් කිසිවකුටත් එහි ඇතුළු වීමට ඉඩ ලැබුනේ නැත. රහස් පොලිසිය ද එහි කැඳවා තිබේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd