බලපත්‍ර නොමැතිව කුඹුක් දැව තොගයක් ලොරියකින් ප්‍රවාහනය කළ පොලිස් පරික්ෂක ඇතුළු හය දෙනා අගෝස්තු 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට බලන්ගොඩ අතිරේක දිසා විනිසුරු සහ ප්‍රධාන මහේස්ත්‍රාත් දුමින්ද මුදුන්කොටුව මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කැළෑපාළුවන්ට උපරිම දඬුවම් දෙන්න (නි)
දිය සීරාව රඳා පවතින්න කුඹුක් ගස් ඇළදොළ , ගංගා ආශ්‍රිතව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. ඒවා නොදන්නා අය ගස් කපල කරන්නේ විශාල අපරාධයක්.(ම)
ඕන තරා තිරමක උනත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන එකට නම් සතුටුයි. රට ගැන හිතන්න ඕන අය රටේ සොභා දහමෙන් ලැබෙන දායාදයන් විනාස කිරීම පාපයක්. මෙවැනි දේවල් තව කොතෙක් නම් සිද්ද වෙනවද...........(රේ)