
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර සිට කිලෝ මීටර් 13,000 ක් දුර දකුණු ඉන්දියාවේ කුඩා ගම්මානයක හින්දු කෝවිලක පුද පූජ පැවැත්වෙයි.
60 හැවිරිදි කමලා හැරිස් ඉන්දීය සහ ජැමෙයිකා සම්භවයක් ඇති ඇමෙරිකන් කාන්තාවකි. කමලා දේවි හැරිස් උපත ලැබුවේ, කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් නගරයේ උපත ලැබුවේ 1964 වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. කමලාගේ මව පිළිකා පර්යේෂිකාවක වූ ශ්‍යාමලා ගෝපාලන්ය. කමලා ගේ පියා ආර්ථික විශේෂඥයකු වූ ඩොනල්ඩ් හැරිස්ය. මොහු ජැමෙයිකානු ජාතිකයෙකි.
කමලාගේ ජයග්‍රහණය වෙනුවෙන් පුද පූජා පැවැත්වෙන්නේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, තිරුවාරූර් දිස්ත්‍රික්කයේ තුලායේන්ද්‍රපුරම් ගම්මානයේ හින්දු කෝවිලකය. කමලාගේ මවගේ උපන් ගම්මානය වන්නේ මෙයයි. කමලාගේ මවගේ ඥාතීහු තවමත් මෙම ගම්මානයේ ජීවත් වෙති.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 30
114
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
රම්බොඩ Tuesday, 05 November 2024 11:29 AM
ඒ මනුස්සයා ට ලැබෙන්න තියෙන ඡන්දත් කඩනවා
Asintha Tuesday, 05 November 2024 11:35 AM
මෝඩ මිනිස්සු . ඉන්දියාවේ උන් හිතන් ඉන්නේ ලෝකෙම උන්ගේ කරගන්න .ක්‍රිකට් වගේ
kumara Tuesday, 05 November 2024 12:58 PM
කමලා දිනුවොත් ලංකාවට අබ සරණයි. ට්‍රම්ප් දිනුවොත් සජිය ජනාධිපති වුණාට වඩා පිස්සුවක් වෙයි.