
තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා ඇත.
කමලා හැරිස් මෙසේ පැවැසුවේ, මිචිගන් ප්‍රාන්තයෛ් අවසන් ජන රැලයට සහභාගී වෙද්දී, මාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමිනි. ‘මම මේ දැන් තැපැල් ඡන්දයක් ලෙස මාගේ ඡන්දය ප්‍රකාශ කළා.’ යැයි කමලා හැරිස් පැවැසුවාය.
ඇමෙරිකා ජනාධිපතිවරණ අද (5) ආරම්භ වෙයි. එසේ වුවත්, ජනපද මට්ටමින්, ජනපද රැසක වැසියන්ට වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලැබුණි. ඒ අනුව අද (5) වනවිට මිලියන 76 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd