දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යැවූ බව ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය. 2006 ඔක්තෝබර් මස 23 දා සිට දකුණු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළ ඇය මෙරට ප්‍රථම හා එකම ආණ්ඩුකාරවරියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි මෙයා අස්වුණ එකමයි හොඳ. තනතුරත් බාල්දු වෙන විදිහේ වැඩ කළා. දකුණු පළාත් සභාව විනාස කළා (නදී)
එක හොඳයි සිය කැමැත්තෙන්ම ගිය එක! නැත්නම්, එලවන එක නියතයි නේ.(හේ)