ඌව පරණගම අති දුෂ්කර ගමක් වන ගලනිගේ එකම ආදායම වන ගම්මිරිස් වනසන කෘමියා මර්දනය කිරීමට කෘෂි නිලධරයනටත් නොහැකි වී ඇතැයි ගොවියේ කියති. මාස තුන හතරක නියගයත් සමගම පළගැටියකු වැනි කෘමියකු මලේ සාරය උරා බොතියි ගැමියෝ කියති. මේ දිනවල ගම්මිරිස් කිලෝවක මිල රුපියල් දහසද ඉක්මවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කන් අපේ සාරය උරා බොනවා මදිවට කෘමියෝ ඇවිත් ගොවියාගේ වගාවේ සාරය උරා බොනවා. (නි)
කෘෂි නිලධාරීතුමනි ඉක්මන් පිළියමක් කර අසරණ ගොවි මහතුන්ගේ ආර්ථිකය සුරකිමු ඔබට යහපත් හෙටක් (ස)
අනේ පව් කෘමියා උනත් සත්තු ජාතියක්නේ..මරන්න එපා... (ස)
කුරුමිණියට පුරුදු කරමු මල්පැණි බොන්න...(ස)
මේ කෘමියා මර්ධනය කරන්න කෘෂි නිලධාරීන්ට බැරිය කීම විහිළුවක්...(ස)
ගින්දර වලත් පණූවන් ගසන කාලයක්නේ මේ. (නි)
කෘමියෝ කොහොමත් ගම කනවා (නි)