ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ආගමික උත්සවය අභ්‍යවකාශයට පවා පෙනෙන බව මාධ්‍ය වාර්තා පවසයි.
කුම්බමේලා ආගමික උත්සවය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ප්‍රයාග්රාජ්හිදීය. සෑම වසර 12 කට වතාවක් පැවැත්වෙන කුම්බ මේලා උත්සවය මෙවර දින 45 ක් පුරා පැවැත්වෙනු ඇතැයි ද පැවැසෙයි. මෙම වසරේ ද මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන් මෙම උත්සවයට සහභාගී වනු ඇති බව ද අපේක්ෂා කෙරේ.
උත්සවයේ ආරක්ෂාවටත්, පැමිණෙන බැතිමතුන් ඇතුළු පිරිස පාලනයටත් පොලිස් නිලධාරීන් 40,000 ක් ද ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ලක්ෂයක පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇත.
(එන්.ඩී.ටීවී.)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කුම්බමේලා සමරන්න ඉන්දියාව සුදානම්
prabash Tuesday, 14 January 2025 02:13 PM
සැමරුවට ප්‍රශ්නයක් නෑ. හැබැයි අහිංසක සත්තු මරන වැඩ නොකර. බිලීපූජා කිසිම වැඩකට නැති පාප කර්මයක්... ඒවා නොකර පූජා තියන්න.