(ඉන්දිකා රාමනායක )
කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු එහි අවි ගබඩාවෙන් සොරා ගන්නා ලද රිවෝල් වර්ගයේ පිස්තෝලයක් උණ්ඩ 20 කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ කෝවිල පාරේ සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින සැකකරුගෙන් හෙළිවූ තොරතුරු මත මෙලෙස ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන ඇත.
සොයා ගත් භාණ්ඩ අතර රිවෝල් ගිනි අවියක්, එම උණ්ඩ 10 සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 10 ක් වෙ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කොම්පඤ්ඤවිදිය පොලිස් අවි ගබඩාවෙන් සොරාගත් අවිය - උණ්ඩ සොයාගනී