(නිමන්ති රණසිංහ, ෆාරුක් තාජුඩීන්)
පුද්ගලයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිද්ධියකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොමදෝරු ඩි.කේ.පී දසනායක ඇතුළු හයකට මහාධිකරණ ඇප කොන්දේසි මත කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12) ඔවුන් ඇප මත මුදා හැරියාය.
එක් අයකුට රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප තුනක් මත මෙම සැකකරුවන් මුදා හැරිණි.
සාක්කිකරුවන්ට බලපෑම් නොකිරිම සහ සෑම සෙනසුරාදා දිනකම උදේ 9 – 12 අතර කාලයේ අපරාධ පරික්ෂණ දෙපාරමේන්තුවට පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදුම්වාදීන් අපේ රණවිරුවන්ට එරෙහිව බොහෝ අසත්‍ය චෝදනා කරනවා. මොකද ඔවුන්ට ඕනෑ අපේ රණවිරුවන් යුද්ධය දිනුවේ බොහෝ අසාධාරණ අයුක්ති සහගත විදියට කියලා ලෝකෙටම පෙන්නන්න. ඊට පස්සේ ඔවුන්ට ආපසු රට බෙදන තැනට යන්න පුළුවන් නිසා. ඒ නිසා අපි මේ වගේ දේවල් ගැන ජාතියක් ලෙස මීට වඩා බොහෝ කල්පනාකාරීව සිතා කටයුතු කල යුතුයි. මෙතුමා වැනි කොටි පරද්දන්න තීරණාත්මක වැඩ කොටසක් කල රණවිරුවන්ට මෙහෙම හිරිහැර කළාම ඕව පස්සේ ඉතිහාසයට එකතුවෙනවා. ඊට පස්සේ වෙන්නේ කවුරුත් එතුමන්ලා වගේ කැපවීමෙන් වැඩ කිරීමට මැළිවෙනවා.
මොනවා කරන්නද යුද්දේ කරපු වැරැද්ද