ශ්‍රී ලංකාවේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ කම්කරු නායක ඒ.ඊ.ගුණසිංහ මහතාගේ 124 වැනි ජන්ම දිනය හා මැයි දින සැමරුම පිටකොටුව ගුණසිංහ ප්‍රතිමාව අසලදී මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්විණි.
කොළඹ නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා මහතා ගුණසිංහ පිළිරුවට මල් දමක් පැළඳවීය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd