(රංජිත් රාජපක්ෂ)
ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින පෙළපාළිය මිට සුළු වේලාවකට ප්‍රථම නුවරඑළිය තුරඟ තරග පිටිය අසලින් ආරම්භ විය.
එම පක්ෂයේ සභාපති හා මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ඇරැඹිණි.
ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින පෙළපාළිය නුවරඑළිය නගර මධ්‍යයේ පිහිට කවිදාස් රථගාල වෙත පැමිණ එහිදි රැළිය මේ වන විට ආරම්භ කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කට්ටිය එකතුවෙලා කම්කරුවන් ගොනාට අන්දන දවස කවද්ද?