
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (15) පෙරවරුවේ සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ජනාධිපති කාර්යාලයේ දී මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරිණි.
ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන කබ්රාල් මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට සහභාගී වි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අවදානම් සහගත සහ ඉතාමත් අවදානම් අවස්ථාවක අධිපතිධූරය භාර ගැනිම ගැන සතුටුයි. මට දුන්නෝත් මම භාර ගන්නෙත් නෑ මේවගේ වෙලාවක. .
පප්පලන්තය..
රටට වින කරන බහිරවයන් විනාශ කර අපේ රට බේරා දෙන්න කොවිඩ් වෛරසයාණෙනි..!!!
සහෝදර සමාගම් එක්ක ඩීල් ගැහුව කෙනාට ආයෙමත් ඒ තනතුරෙන්ම පුදලා. බැඳුම්කර ඩීල් ගැහැව්වා. පුද්ගලිකයි, රහසිගතයි.. ඒකට සළකලා පිටරට සවාරි එක්කන් ගියා. රාජ්‍ය ඇමතිකම් දුන්නා. ආයේ මොන, මොන ගේම් ගහයිද කවුද දන්නේ?
පත්වීම දීපු, බාරගත්තු සහ ළඟ හිටිය සාක්ෂිකරු සේරටම බරපතල චෝදනා සහ නඩුත් තිබුණා. ඉතින් කොහොමද රට දියුණු කරන්නේ.
සුබපැතුම්
හොරු සමග හෙළුවෙන්....