(සුජිත් හේවාජුලිගේ )
මුදල් හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ පත්කරනු ලැබීය.
අනිද්දා (15 ) සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කම්හල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ලබන 16 වෙනිදා වැනිදා බ්‍රහස්පතින්දා වැඩ බාර ගැනීමට නියමිතය.
ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙයට පෙරද වසර නමයකට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය හෙබවූයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මචං ලොක්කා එක්ක ඉස්සර සෙල්ලම් බෑ. කලින් හොරු වටකරගෙන හිටිය හින්දා පැරදුනේ කියල හැමෝම දන්නවනේ. මේ පාර උන්ව ළඟට ගන්නේවත් නෑ. මේපාර නියම සෙට් එකක් ඉන්නවා දින්නාම උන් තමයි මූලික වෙලා ආණ්ඩුව මෙහෙයවන්නේ. ඒකනේ අපිත් ඉන්නේ." මෙන්න ප්රශ්නය මෙය කවුරුන් විසින් කාහට කුමක් අරබයා කියන ලද්දක්ද?
ඒකත් එහෙනම් ඉවරෙටම ඉවරයි
ලංකාවේ ලොකුම හොරෙක්
නාටකයේ ඊලංග ජවනිකාව අර ලක්ෂ ගනනෙ විශ්‍රාම වැටුප.
ඉතුරු වෙලා තියෙන ටිකටත් හරි...
හැමෝම කැමති කැමති විදිහට බෙදාගන්නවා.
උගත් බුද්ධිමත්ව ඉවත් කරන ලදී.
ඊ ලගට සචින් වාස් විදේශ ඇමති කරොත් පුදුම වෙන්න එපා.
රටේ ආර්ථිකය වලපල්ලටම යනවා, රට ඉවරයි අනේ අපේ රටට වෙච්ච දෙයක්.
විශාල පාඩුවක් රටට කරලා තියෙන්නේ. ඒකට මොකෝ කරන්න යන්නේ තව කෝටි ගානක පැන්ෂන් එකකුත් සම්මත කරලා.
සාමාන්‍ය තත්වයක් බලාපොරොත්තු තැබිය හැකි කෙනෙකි.
කවුරු ආවත් මෙහෙම තමයි
තව දුරටත් මහා බැංකුව මහා එකක් නෙවේ. දැනටමත් චුටි එකකි.
නෑ නෑ..කිසි අවුලක් නෑ... සර් තමා හොදටම කරලා තියෙන්නේ
මේ අයට පමණයි මේ රටේ තැන තියෙන්නේ
ඉතා හොඳ තීරණයක්..
නියමයි
නියමයි සර් අති විශිෂ්ටයි.
අපේ රට කොහොම වුණත්, ග්‍රීසිය නම් ගොඩේ ගොඩ....
කොවිඩ්වලින් රට වැටුණාටත් වඩා අමාරුවෙයි. හොරුන්, දූෂිතයින් මේ තැන්වලට පත්කරලා රට ආර්ථික වශයෙන් ඇද වැටීම...
පහුගිය දවස්වල ඒ රටත් එක්ක තානාපති සම්බන්ධකම් ආරම්භ කරන්නත් යනවා කියල කතාවක් අහුනනේ. තව වැඩි කාලයක් නැහැ
සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මකයි. දැන් කිසිම අවුලක් නෑ. දිනෙන් දින සෞභාග්‍ය දැකිය හැකියි.