වෙන්නප්පුව බණ්ඩාරිප්පුවේ දී අනාරක්‍ෂිත දුම්රිය හරස් පාරකදී කැබ්රියක් දුම්රියේ හැපී එහි ගමන් ගත් පියා හා පුතා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිස්සියට යන්න ඇති , ඉක්මන් සුවය පතමි..(ස)
හදිස්සි වීම මරුවා කැදවයි. හැකිතාක් පරෙස්සම් වන්න. (නි)
මෙලොවින් සමුගත් පිය පුතු යුවළට මොක් සුව පතමු (නි)
මිය ගිය අයට නිවන් සුව..!(නු)
ඇත්තෙන්ම හරිම දුකයි (නි)
සුජීව අයියාට , සිතුර පුතුට ...ඉක්මන් සුවය (ස)
උන්න හැටියට මලා මදිද ඇහුවලු...ඉක්මන් සුවය පතමි...!! (ස)
වැරදි .. දුම්රියක් කබ්රියේ හැපේ .. (දී)
මොන කරුමයක් ද මේ
ඒක කැබ් රියක්ද මම හිතුවේ ස්ටිකර් එකක් කියල (දී)
ඔයලා දන්නෙ නෙතුව බනින එක හොද නෑ නේද ? මෙතන කොච්චිය ලගට එනකන් පෙන්නෙ නෑ හරිම බයානකයි (ස)
පොඩ්ඩක් ඉවසුවානම්..(ස)
ඉන්දියන් කොච්චියක්.ගියපු මිනිස්සු බේරිලා තියෙන්නේ ඒක නිසයි.මොකද කෝච්චිය හයිය නෑනේ.(ස)
එක්කෙනෙක්ගෙ ඉවසිම නැති කමින් දුම්රියෙ සිටි සියලු මගින්ගෙ කලය දවසම නාස්ති උනා. මම මේ අනතුර දුටුවා..(ස)
මම මේ අනතුර දැක්කා .එක්කෙනෙක්ගේ ඉවසීම නැති කම නිසයි දුම්රියේ සිටි හැමෝගේම වැඩ පාඩු වුණා..දවසම විනාස උනා.(ස)
මිනිස්සු කෝච්චි වල හැපිලා මියයන්නේ හරිම අඩුවෙන්. ඒ වගේ එකක් වුණොත් ඒක ඉතින් අවාසනාව තමයි (නි)
බලන්න අපරාදයක තරම
කනගාටුයි
හැපෙනවා මැරෙනවා, ඉවරයක් නැහැ. ඒත් මිනිසුන්ගේ පරිස්සමක් නැහැ. (නි)
ඉවසීම නැතිකමින් විනාශයට මං පෑදෙයි. (නි)
කැබ්රිය පදවාගෙන ගිය කෙනත් වගකියන්න ඕනෑ. රජයත් වගකියන්න ඕනෑ. දෙගොල්ලොම වැරදියි. (නි)
වටිනා ජීවිත රැකගන්න කරුණාකර ආරක්ෂක ගේට්ටු දමන්න...(නු)
ඇයි හැමදේකටම ආණ්ඩුවට බනින්නේ ගේට්ටු නැති එක වරදක් වෙන්න පුළුවන් එත ඇයි මේ දුම්රිය පෙනී පෙනී පාර හරහා දන්නේ ...(නු)
ආරක්ෂිත ගේට්ටු සවිකරන්න තාමත් බැරිද? අපරාදෙනෙ මිනිස් ජීවිත..!(නු)
බළධාරීන් දැංවත් තීරණයක් ගන්න..!(නු)
හැම තැනම දුම්රිය අනතුරු සමහර තැන්වල ගේට්ටු තිබුණත් මිනිස්සු හදිස්සියට දුම්රිය පෙනි පෙනී වාහන දානවනේ..!!(නු)
කාට කියන්නද මේ අව නඩු
අනතුරේ ස්වභාවය අනුව ජීවිත බේරීම ලොකු දෙයක්. ඔවුන්ට ඉක්මන් සුව! (නි)
සමිති සමාගම් එකතු වී වැඩක් කරමු. ලොකු පිනක්. (නි)
ආරක්ෂක පද්දති නැද්ද මොකුත්
ඔහොම තමයි ලංකාවේ මිනිස්සු. (නි)