අජන්ත කුමාර අගලකඩ
කැබිනට් සංශෝධනයෙන් පසුව අමාත්‍ය මණ්ඩලය හෙට (9) උදේ පළමු වරට රැස්වේ.
කැබිනට් සංශෝධනය යටතේ අමාත්‍යවරුන් 18 දෙනකුගේ විෂය පමණක් පසුගිය 1 වැනි දා වෙනස් කරනු ලැබීය.
නව අැමැතිවරන් 18 දෙනා ජනාධිපති ෙෙමත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඒදින දිවුරුම් දුන් අතර කැබිනට් සංශෝධනයෙන් පසුව පළමු අැමැති මණ්ඩලයේ රැස්වීම ජනාධිපති ෙෙමත්රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදේ 10.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයින් උන කට්ටියට දැන්නම් දුක හිතෙනවා ඇති. තව දේවල් ඉදිරි සති දෙක තුනේදී වෙයි. එතකොට තමයි දැන් දැනෙන දුක ඛේදවාචකයක් වෙන්නේ.
ජනගහනයෙන් සාතිශය බහුතරයක් කුසගින්නෙන් පීඩා විඳින ,කොහොඹ ගස් සෙවනේ බිම වැඩිවී අකුරු කරන දරුවන් සිටින, විධිමත් සැලැස්මක් යටතේ ගොවියන් නොමෙහෙය වන නිසාවෙන් එළවලු පලතුරු අපතේ යවන කෘෂි අමාත්යංශයක්නොමැති සේ සිටින,ලෝකයේ දුෂිත රටවල් හතරින් එකක්වූ,සියදිවි නසා ගැනීම බහුල, උසස් රාජ්‍ය නිලධාරින් අල්ලස් ගැනීම්වල නිරත රටක රැස්වන කැබිනට් මණ්ඩලය ට ඇති වගකීම තේරුම් ගන්න.