අමාත්‍ය  මණ්ඩල සංශෝධනය සහභාගී  විම සඳහා රජයේ අමාත්‍යවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණේ.

වත්මන් රජයේ දෙවැනි මණ්ඩල සංශෝධනයට සහභාගීවීම සඳහා අමාත්‍යවරු බෝහෝ පිරිසක්  මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙමින් සිටියි.