(ඩයනා උදයංගනී )
කැබිනට් මණ්ඩලයේ 2 වන අදියර දිවුරුම් දීම අද (01) සවස සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
අද රාත්‍රී 7 ට ඇමැති මණ්ඩලය දිවුරුම් දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙම්බෝ ගණන බලාගන්න පුළුවන් වෙයි සවස ප්‍රවුර්ති බැලුවහම. දොරේ ගලන මාධ්‍ය නිදහසක් උදාවෙලා නිසා සජීවී සෙල්ලන් දැන් තියෙන්නේ ඕනෑ වෙලාවට විතරයිනේ.
තමුන්නාන්සේ අැමතිකමක් ගන්නෙ නැතෙයි?
ඔබ අැමතිකමක් ගන්නෙ නැතෙයි?
මෙයා මේ අතේ පත්තුවෙන බොරු නේ කියන්නේ . මහින්ද දෙවතාවක්ම කියන වීඩියෝ එකකුත් තියෙනවා ජනපතිවරයා 5 වෙනිදට පාර්ලිමේන්තුව කැඳවන්න තීන්දු කරලා තියෙනවා කියල.