(අංජුල මහික වීරරත්න)
කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන තොණ්ඩමන් මහත්වරුන් මෙලෙස දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව බූරුවන් 2ක් පිට්ටනියට.
ඛේදජනක තත්ත්වය. ඉතිහාසයේ දරුණුතම ආර්ථික ප්‍රශ්නයෙන් රට පීඩා විඳිනවා. වැඩි ඇමතිවරු , කියන්නේ වියදම් වැඩියි වැඩකට නැති සේවකයෝ වැඩියි තෙල්, වාහන, දූෂණ වැඩියි කියන එකද???
මේ රට හදනව කියල බේරගත්ත කෙනා කරන්නෙත් පරණ දේවල්ම විතරයි. හොරු රකිනව. වියදම් අඩු කල යුතු වෙලවෙ තවත් ඇමැතිවරු පත් කරන්නෙ මිනිස්සු කන්න නැතිව දක් විදිද්ධි. මෙවට පිලිතුරු චන්දයකදි ජනතාව ලබා දෙනු ඇත.
වාචාල ගෑනි සහ පිනා ගව ගාලට
ඇමතිකම් නැතිව උණ වගේ ඇති