(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
කාබන් බද්ද ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ මුදල් පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේද කීය.
“වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද ඉදිරියේදී බද්දක් අය කරනවා. මෙම බදු සංශෝධන යටතේ මන්දිර බද්ද ඉවත් කෙරෙනවා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු බර වැඩියි කියමින් බලයට ආ මේ රජය තව තවත් බදු අය කිරීම ඉදිරි චන්දයේදී අනිත් පැත්තට වාසි ගෙනදීමක් බවයි පෙනී යන්නේ.
කාබන් බද්ද අය කරන්න ඉස්සරවෙලා පාරේ දුවන දුම් කෝච්චි ටික නවත්වන්න. ]
එම නීතිය ඉතා අගනේය.
කාබන් බද්ද හොඳ වැඩක්.. ඒ සමානවම අපි ගෙවතුවල තියෙන ගස් වලින් නිපදවෙන ඔක්සිජන් වෙනුවෙනුත් අපිට යම් ලැබීමක් සිදුවිය යුතුයි. එතකොට මේ බද්ද සාධාරණයි.
මන්දිර බද්ද ඉවත් කරනවලු. රාජකීය සහනයක් දීල තියෙන්නේ.