දඹුල්ල ඇටවරාහේනේ ‘රත්න කම්බිලි දේවාරූඪයෙන්‘ සාස්තර කියන කපුවන් දෙදෙනකු අතර ගැටුමකින් පසු දෙදෙනාම තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
‘මායම් වීමේ‘ සත්‍යය පෙන්වීමට ගොස් මේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීම පහරදීමක් දක්වා දුර දරිග ගිය බවත්, බලා සිටි අය ඔවුන් රෝහල් ගත කළ බවත් සීගිරි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දේවාලයක වුණත් කපුවන්ව විශ්වාස කරන්න බැහැ. (නි)
මේක ගමේ පන්සලටත් එක්ක කරලා තියෙන නින්දාවක් (නි)
කපුවන්ගේ ඇති බලයක් නැහැ. කරන්න පුලුවන් දෙයක් නැහැ. බොරුවෙන් සල්ලි හම්බකරනවා. මේ බොහෝ අය අවසානයේ දුක්විදලයි මැරෙන්නේ. දෙවියන්ටත් මෙයාලා ගැන අනුකම්පාවක් නැහැ (නි)
දේව කෝපයක්.(නදී)
මෙහෙමත් විකාර (දී)
හා හා කපුවෝ කපෝති ! (නි)
කපුවන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. බොරුවට දෙවියෝ විකුණලා මිනිස්සුන්ගේ සල්ලි සුරාගන්නවා. අපේ මිනිස්සු තවමත් තේරුම් අරගෙන නැහැ මේක. දැන් මේ 21 වෙනි ශතවර්ශය, ලෝකය දැන් දියුණුයි. (නි)
ආරුඩෙන්ද දන්නේ නැහැ ගහගත්තේ (දී)
බැඳගෙන හිටපු යක්කු පිස්සු නටලා වගෙයි. අනේ මෙහෙමත් මෝඩ සෙනගක්, දෙයියෝ කියලා යක්කු පස්සේ යනවා. ලක් ජනතාවට ජේසු සමිඳු සරනයි! (නි)
කවුරුහරි මුල් වෙලා මේ වගේ අපරාධකාරයෝ නවත්තන්න මොනවා හරි කලානම් වටිනවා. (නි)