සපුගස්කන්දේ වාසය කරන මට්ටක්කුලිය ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ හතර හමාරක කප්පමක් ගන්නට ගිය පාතලයකු හා සගයකු සියඹලාපේ හන්දියේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දින කිහිපයකට පෙර රුපියල් ලක්ෂ20ක් ඉල්ලා ඇති බවත් එය රුපියල් ලක්ෂ හතර හමාර දක්වා අඩුකැරගෙන සැකකරුවන් පොලිසියට අල්ලා දීමට ව්‍යාපාරිකයා සමත් වූ බවත් පොලිසිය පවසයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd