ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් තරගාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් තිදෙනකුම තුවාල ලබා සිටින හෙයින් චාමර කපුගෙදර ඕස්ටේ‍්‍රලියාවට යැවීමට තීරණය කර ඇත.
කපුගෙදර මේ වන විටත් ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් සිටින අතර ඔහු අද සවස් වන විට ඕස්ටේ‍්‍රලියාවට ළ`ගා වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
ශී‍්‍ර ලංකා පිලේ ෆර්වීස් මහරුෆ්, තිසර පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් යන තිදෙනාම තුවාල ලබා සිටිති. කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අවසන් තරග තුනෙන් පළමුවැන්න හෙට (ඉරිදා) බි‍්‍රස්බේන් නුවරදී පැවැත්වේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබුණ අවස්ථවෙන් උපරිමය රටට දෙන්න