( යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු සෙසු නිලධාරීන්ගේ ධූර කාලය අවසන් වී ඇති බැවින් කෝප් කමිටුවට සහභාගී විය නොහැකි බව එම කමිටුව ඔවුනට දැනුම් දුන්නේය.
කෝප් කමිටුව හමුවේ කරුණු දැක්වීම සඳහා සහභාගිවූ හිටපු සභාපති ෂම්මි සිල්වා සහ හිටපු ලේකම් මොහාන් ද සිල්වා යන මහත්තුරු ඇතුළු නිලධාරීන් ඒ අනුව කෝප්කමිටුවට සහභාගී නොවී පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඇතුළු ස්ථිර සේවකයෝ පමණක් කෝප් කමිටුව හමුවේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝප් කමිටුවත් ක්‍රිකට් නිලධාරින්ගේ නිලකාලය අවසන් වෙනකම් බලාගෙන හිටියද? ඔය ඔක්කෝම යාලුවෝ මල්ලි...
කෝප් කමිටුවත් ක්‍රිකට් නිලධාරීන්ගේ නිලකාලය අවසන් වෙනකම් බලාගෙන හිටියද? ඔය ඔක්කොම යාලුවෝ මල්ලි...
කෝප් කමිටුවත්, ක්‍රිකට් මණ්ඩලයත් දෙගොල්ලන්ම එකම වල්ලේ පොල්..