පොදු ව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කර තිබේ.
අද (22) පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී මෙම පත්කිරීම සිදුකර ඇත.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තනතුරට ඔහුට වඩා සුදුස්සෙක් පාර්ලිමේන්තුවේ නෑ. කෝප් කමිටුවෙන් ඵලදායි මෙහෙවරක් සිදු උනේ හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා සභාපතිධුරය දරද්දී පමණයි. මහබැංකු බැඳුම්කර වංචාව අනාවරණය කර ගැනීමට ඔහු විශිෂ්ට ලෙස කටයුතු කරා.
මෙම මහජන නියෝජිතයාට අප සුබ පතන්නෙමු.
ගහපු බෙරේකුත් නැත. බෙරේ පලුවකුත් නැත.