(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නෝටන්බ්‍රීජ් ප්‍රධාන මාර්ගයේ හපුගස්තැන්න 05 කණුව ප්‍රදේශයේ හා දියගල ප්‍රදේශයේදී අද අළුයම මාර්ගයට පස් කඳු හා ගල් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය පැය කීපයකට ඇණ හිටියේය.
ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මෙම පස් කඳු කඩා වැටී තිබේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කඳුකරයේ මාර්ග රැසකට ගල් කඩා වැටෙයි