ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සහ පාසල් බොක්සිං සංගමය එක්ව මෙහෙයවන කනිෂ්ඨ බොක්සිං තරගාවලිය (පිරිමි) අද (9) සිට මෙම 12 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් බොක්සිං ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. තරගාවලියට වයස 17ත් - 19ත් අතර ක‍්‍රීඩකයෝ 100 කට ආසන්න පිරිසක් සහභාගි වෙති. බර පංතිවල ශූරතා දිනාගන්නා ක‍්‍රීඩකයන්ට ආධුනික බොක්සිං සංගමය මෙහෙයවන විවෘත තරගාවලිවලට සහභාගිවීමේ අවස්ථාව හිමිවේ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd