ගල්කිරියාගම උඳුරව හල්මිල්ලෑවේ වෙල්යායක වගා ළිඳකට වැටුණු ගැබිනි කෙනෙරක පැය 10 කට 12 පසුව කැලයට යැවීමට ගල්කිරියාගම පොලිසිය වනජීවී නිලධරයෝ සහ ගැමියෝ සමත්වූහ.
ඉබේ ගොඩවන්නට කෙරෙන ගත් සියලූ උත්සාහයන් අසාර්ථක විය. බැකෝව උදව්වට ආවේ ඉන්පසුවය. ගොඩ ආ ගමන් කෙරෙන කලාවැව රක්‍ෂිතයට එක පිම්මේ ගියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ සතුන් වෙනුවෙන් වතුර බොන්න ක්‍රමයක් හදන්න බැරිද? බේරීමේ කටයුතු වලට සහභාගී වූ අයට අපේ ප්‍රණාමය! (නි)
පැටියට යමක් වෙයි දෝ මේ වෙලාවේ වතුර බිඳක් නැත මා සිටි කැළෑවේ වෙල්යායේ ළිඳට ලිස්සා ගියාවේ පුරුදුයි ඔවැනිදේ පසුගිය කළාවේ ක්ෂීරපායි සතුන් ගණයට අපි එන්නේ පැටවකු නිසා තම දිවි ගැන නොතකන්නේ මාස විසිදෙකක් මේ ලෙස හැසිරෙන්නේ මා ඇද ගොඩගත්තො නෑ අමතක වෙන්නේ... (නි)
අනේ හොදයි
සියළු දෙනාට පින්සිදු වේවා! (නි)
අනේ හොදයි
මේ පරපුර අපි මීට වඩා ආදරයෙන් රැකගනිමු (නි)
ලංකාවේ මේ වගේ අසරණ සත්තුන්ට උදව් කරන උදවිය ඉන්නවා නේ..ඔය ජීවිත බේරාදුන් සැමට තුති..(ස)
අනේ දෙවියනේ
ජීවිත දෙකම බේරපු සියළුම දෙනාට ගොඩක් පිං..(ස)
අපේ මිනිසුන්ගේ හොද වැඩක්. (නි)
මහත්වරුනේ මේක ලොකු පින්කමක්...(ස)
ජීවිත දෙකක් බේරුව ඔය උතුමන්ට මම පිං දෙනව සැම දෙවියනි රැක ගන්ට .(ස)
කැළෑවට ටැප් ලයින් එකක් දෙමුද? (නි)
වන විනාශය නිසා අලි ඇත් පරපුර විනාශ වෙමින් යනවා. පාලකයින් තවමත් නින්දේ. (නි)
ලොකු පිණක්..!!(නු)
වගා ළිං වලින් සතුන්ට ලෙහෙසියෙන් ගොඩවෙන්න හැකිවන විදියට ඒවා සාදන්න. (නි)
ලොකු පිනක්. ඔබ සියලු දෙනාටම පින් ලැබේවා! (නි)
අලියට බය වෙලා තියෙන තරම. උඩටම වෙලා ඉන්න මාමලා. (නි)
පිං සිදුවෙනවා කරපු වැඩේට නම්..!!(නු)
පින් සිද්ධ වෙන ඉතා උසස් වැඩක්. අපේ උත්තමාචාරය මෙයට සහය දුන්න සියලු දෙනාටම...(නු)
තිරිසන් සතෙක් උනත් එයා.. දරැ සෙනෙහස ඇති මවක් බැවින් පිං දේවි ඔබ සැමටම බේරුවට ජීවිතය ඇගෙත් තම දරුවගෙත්..(නු)
නිතරම වාගේ මේවගේ සිදුවීම් අසන්නට ලැබෙනවා.. මේවගේ අලින් වගාලිංවලට වැටෙන එක වලක්වන්න ක්‍රියාමාර්ග ගත යුතුයි.. මේ ලිං වටා ශක්තිමත් වැටක්වත් සවි කරන්න පුළුවං නම්..!!(නු)
මේ භවයේ ඔබ සියලු දෙනා කරගත් ලොකුම පිනක්.. ඔබසියලුදනාට දෙවි පිහිටයි..!!(නු)
පව් අහිංසක සත්තු පිං සිද්ධ වෙනවා..!!(නු)
මේකනම් ලොකු පිනක්..!!(නු)
ජීවිත දෙකම බේරපු සියළුම දෙනාට ගොඩක් පිං...!!(නු)
හොද මිනිසුන් නිසා ජීවිත දෙකක් බේරුණා.. (නු)