කොටුවේ සිට ධාවනය වූ මාර්ග අංක 103 පෞද්ගලික බස්රථයක කොන්දොස්තර අද උදේ ඉතිරි මුදල් වෙනුවට මගීන්ට ටොෆි දුන්නේය. රුපියල් 9යේ ටිකට්පතට රුපියල් 10ක් දුන් හැම මගියෙකුටම ඔහු කළේ මාරුකාසි නැතැයි පවසමින් ඉතිරි රුපියල වෙනුවට ටොෆියක් දීමයි. මොහු ටොෆි තොග ගණනේ මිලට ගෙන එයිනුත් ලාභයක් ලබතියි මගීහු කීපදෙනෙක් කීහ. මෙවැනි දේ කිරීමට ඉඩ නොදෙන බවත්, ඒ ගැන සොයා බලා නවත්වන බවත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයල බලල තෑගි දෙන්න ඕනේ.
ගැනු ළමයි බලාගෙන හොඳද?
මගීනුත් ටොෆී දීල බස් එකේ යන්න බලන්න ..
මගීන් කන ටොෆිය මදිද?
ඉතුරු සල්ලි වෙනුවට දෙන ටොෆී එකතු කරගන්න. 9ක් එකතුකරල වෙන දවසක බස් කොන්දොස්තරටම දෙන්න.
අපූරු ක්‍රමයක්. සල්ලි වෙනුවට ටොපි දීලා බස් එකේ යන්න පුළුවන්.
මම මැගිත් එක්ක එකග වෙනවා
අවම බස් ගාස්තුව 10 කරා නම් හරි.... නැවත බස් ගාස්තු සංශෝදනයේදී වැඩි නොකර....
බැන්කුවලින් කාසි නිකුත්කරන්න
දියවැඩියාව හදාගෙනම බහින්න පුළුවන්..
මේක හොඳ ක්‍රමයක්. මගීන්ටත් තියෙන්නේ තොග ක්‍රමයට ටොපි ගන්න. ඊට පස්සේ හැමදාම ටොපි 9 ක් කොන්දොස්තරට දෙන්න. එතකොට මගියාට සමහර වෙලාවට රුපියල් 7 ක් විතර තමයි වැය වෙන්නේ තොග වශයෙන් ගන්න නිසා. නැත්නම් දවස් 9 ක් යනකම් කොන්දොස්තර දෙන ටොපි ටිකේ අරන් ගැමුණුගේ ගෙදර යන්න. එය ඒවා සල්ලි කරලා දේවි. ආණ්ඩුවෙන් ගැමුණුට රුපියලේ කාසි අවශ්‍ය පරිදි නිකුත් කරන්න පුළුවන් .
ටොපී නැතිව කඩල පොල් වගේ දවෙල් සල්ලි ගෙවන්න පාවිච්චි කරන්න බැරිද?
ඔය ක්‍රෙම් සිල්ලර කඩ කරන අයත් කරනවා..
මගීනුත් ටොෆී දීල බස් එකේ යන්න
හොඳයි, රුපියලේ අගේ ටොපියට ගිහින් වගේ...
තව ටික දවසකින් බුල්ටො දෙයිද දන්නේ නෑ..
පෞද්ගලික බස්වලදී අපි කන ටොෆිය මදිද දන්නෙ නැහැ (නි)