කාන්දම් කියන්නෙ පුංචි කාලෙ අපි ආසාවෙන් සෙල්ලම් කරපු දෙයක්. ඒ දේට ඒ තරම් කැමති වුණේ ඒ දේ තිබ්බ මායාකාරී ගුණය නිසායි. මේ වීඩියෝව පෙන්නන්නේ ඒ වගේම තවත් මැජික් වැඩක්. මේ මැජික් වැඩේ ගැනත් විස්තර කරලා මේ වීඩියෝවේ තියෙන ආකර්ෂණය බිඳින්න ඕන නැහැ. නමුත් මේ වීඩියෝවෙ තියෙන කාරණය මිනිස් සංහතියට බොහෝ වැදගත් දේ වෙනුවෙන් භාවිතා කළ හැකිවනු ඇති.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd