IMG-LOGO

කන්දකාඩු ගොවිපොළ මහ කන්න වගාවට

(අංජුල මහික වීරරත්න)

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව කන්දකාඩු  ගොවිපොළ මුළුමනින්ම ඉදිරි මහ කන්නය  වගාව සඳහා යොදා ගැනීමට  කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව කන්දකාඩු ගොවිපොළේ හෙක්ටෙයාර් 1215 ක්  යුද හමුදාවටත්, තවත් අක්කර 500ක් පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවටත් ලබා දීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන්  කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී  අදහස් පළ කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව මුහුණපාන ආර්ථික අර්බුදය මෙන්ම ආහාර හිඟය තුරන් කරලීම සඳහා සෑම ඉඩමක්ම වගා කිරීමට රජය ගත් තීරණය මත කන්දකාඩු ගොවිපොළේ අක්කර 11,000කින් සමන්විත සියලු ඉඩම් වගා කිරීමට කටයුතු යොදන බව කීය.



අදහස් (0)

කන්දකාඩු ගොවිපොළ මහ කන්න වගාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site