කහවත්ත කොටකෙතන කාන්තා ඝාතන නඩුවේ චූදිතයන් නිදොස්කොට නිදහස් කිරීමට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්නැයි ඉල්ලා අයිතිය උදෙසා කාන්තාවෝ සංවිධානය නිසින් නීතිපතිවරයා වෙත අද (05) විශේෂ සංදේශයක් බාර දුන්නේය .
අපරාධ රැල්ල හමුවේ මොවුන් නිදහස් කිරීමෙන් මතබේදාත්මක තත්ත්වයක් ද මතුවී ඇති හෙයින් කොටකෙතන කාන්තා නඩුවේ චූදිතයන් නිදහස් කිරීමට එරෙහිව වහා අභියචනයක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි තම සංවිධානය නීතිපතිවරයාට යොමු කළ සංදේශයෙන් විශේෂ අවධානයට ලක් කළ බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය එසැණට පැවසුවාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් මිනීමැරීම සිදුකළ බවට පාපොච්චාරණයක් කරලා තිබියදීත් අධිකරණයෙන් නිදහස් කළ යැයි යහපාලනයේ අනුහසින්ද ?(ම)
උදාර කාන්තාවෝ! (නි)
වැරදිකරුවන්ට දඩුවම් දියයුතුයි.එහෙත් නිවැරදිකරුවන්ට දඩුවම් දීම නොකළ යුතුයි.රටේ නීති විශාරදයන් කිහිප දෙනෙක්ගේ අධීක්ෂණය යටතේ තමයි මේ නඩුව විභාග කෙරුනේ. ඔවුන් මිනීමැරුම සිදුකළ බවට සාක්ෂි ඇත්නම් එම සාක්ෂි මඟින් ඒ බව ඔප්පුකොට ඔවුන්ට දඩුවම් කරන්න.සාක්ෂි නොමැතිව නොකළ වරදකට දඩුවම්දීම වැරදි ක්‍රියාවක්. මම ඒ මිනීමැරුම් නඩුවෙහි චුදිතයන් නිදහස් වී එන අයුරු රූපවාහිනී පුවත් තුළින් දුටුවා. ඇත්තටම ඔවුන්ගේ ස්වාමි බිරිඳවත් ඔවුන් එවන් දෙයක් කළ බවට විශ්වාස නොකරන්න ඇති.ඔවුන්ද අවසාන මොහොතේ ඔවුන් සමඟ පැමිණ සිටිනු දක්නට ලැබුණා.කෙසේ වෙතත් තවමත් මිනීමරුවන් නිදැල්ලේ ...........? (නි)