1993 දී වසා දැමුණු කන්තලේ සීනි කම්හල යළි ඇරඹීමට විමල් වීරවංශ ඇමතිවරයා මගින් ජනපතිට කරුණු දක්වන බවත්, එය අසාර්ථක වුවහොත් ජනතා ව්‍යාපාරයක් ගොඩනගා පාරට බැස දිවි හිමියෙන් ඒ සඳහා සටන් කරන බවත් නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා කන්තලේදී ප්‍රකාශ කළේය.
උදළු දෑකැති ගත් ගොවියන් ගෙවිළියන් පෙරටුකරගෙන පෙළපාලියකින් ආ මන්ත්‍රීවරයා කන්තලේ සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කළේය. ගොවිකම ගොවිබිම රැකගනිමු යන්න පෙළපාලියේ තේමාව විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා වැඩකාරයා. (නි)
කරනවානම් නියම වැඩේ (ස)
ඔබතුමාට කරන්න පුළුවන්නම් පින් ලැබේවි (ස)
බොහොම හොද වැඩක්
දැන් කියයිද දන්නේ නෑ මම එහෙම කිව්වේ කම්පනය නිසා කියලා (ස)
මන්ත්‍රීතුමා,ඔබතුමා කරන්නේ සාර්ථක සටනරක්. සිරිලක් මව රැකගනිමු. (ස)
සිරිලක් මවෙග් අනාගෙත් රැදී තිබෙන්නේ ඔබේ අතේ (ස)
කන්තලේ ප්‍රසිද්ද සිනි වලට තමයි (දී)
කම්පනයෙන් කියන කතාද කියලා කවුද දන්නේ? (නි)
අන්දරේ හිටියා නම් පැදුරෙන් ගොඩ එන එකක්ම නැහැ. (නි)
ඉතිං දෙන්නකෝ සීනි කන්තලෙන්ම. (නි)
දක්ෂයෙකුට ඕක සුලු දෙයක්. (නි)
මේක පෙරහරක් වගෙයිනේ. (නි)
ඒ උතුම් දැක්ම නිසා තමයි නැගෙනහිර පළාතේ අපට මුස්ලිම් පළාත් සභාවක් ලැබුණේ. නැත්නම් ත්‍රිකුණාමලයෙන් සන්ධානයට තව මන්ත්‍රිධුර 3ක් ලැබෙනවා. (නි)
නියමයි මන්ත්‍රීතුමා . කියන හැටියටම කරන්න . ඔබතුමාට කන්තලේ දියුණුකරන්න පුළුවන් (ස)
දැං ජනතාවට විහිළු සැපයීම කරනවා එයාලගේ පීඩනය අඩු වෙන්න..!(නු)
මේවා අහලා දැං එපා වෙලා..!(නු)
ජයවේවා
එයාලටත් පිස්සු. බලන අපිට ඊට වැඩිය පිස්සු. (නි)
දේශීය නිෂ්පාදන වැඩි කරන්න
ජනතාවත් නියමයි. (නි)
කබරයි කවදාද මාලු කෑවේ? (නි)
මධු මෝඩ බව පෙනෙනවා. (නි)
කලිනුත් දිවිහිමියෙන් සටන් කළා නේද? (නි)
අපේ මැතිඇමතිවරුනගේ කතා සීනි වගේම පැණී රහයි. ඒ විදියටම ඉක්මණින් දියවෙලත් යනවා. (නි)
මේ ගොවි ගෙවිලියෝ රඟපාන අයද, ඇත්ත අයද? (ස)
දෙනවා , කරනවා කියනවා මිසක් ඒවා වෙන්නේනම් නෑ (ස)
මෙයාලගේ සෝබන වැඩ (ස)