කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ පරිපාලනයට එරෙහිව මහා සංඝරත්නය ඇතුළු දහසකට අධික පරිසක් පාසල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ වාඩිවී පැය තුනක උද්ඝෝෂණයක් කළහ.
එම කාලයේදී නගරයේ සියලු කඩ සාප්පු වසා දමා තිබිණි.
කන්තලේ ත්‍රිකුණාමල මාර්ගය අවහිර වූ හෙයින් වාහන විකල්ප මාර්ගවලින් හරවා යැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද දන්නේ නෑ පරිපාලනයේ වරද ? මෙච්චර විරෝධතා පිරිසක් එකතු වෙන්න .. ?? (ස)
විරෝධයට හේතුව පාසලක් කියලනම් පැහැදිලියි... ඇත්තටම මොකකද හේතුව...??? (ස)